Duka Wadi Hindalu | දුක වැඩි හින්දලූ (Lyrics) - Shehan Udesh

51913 __________

Use Earphones For The Best Experience 🎧

▶ Song : Duka Wadi Hindalu (දුක වැඩි හින්දලූ කදුළු නෙතේ)
▶ Singer : Shehan Udesh
▶ Present by : ‪@skmusic_‬
▶ Original song :    • Duka Wadi Hindalu  ( දුක වැඩි හින්දලූ...  


📌💬Join Our Whatsapp Group-chat.whatsapp.com/FG8EiZqWyLEBpLUpxifSKz

This is not an official video
All Credits Goes To Original Artists

This version was not created for the purpose of making money or distorting it.
The main purpose is to bring the old songs that are lost from the new generation to the new generation as a different kind of creation.

Note: If the producer / photographer / artist has a problem with the song or picture we have used in the video, please contact us at ( skmusiclkcontact@gmail.com ) The video will be removed


Lyrics -

දුක වැඩි හින්දලූ කදුළු නෙතේ
ලග නැති හින්දලූ රිදුම් හදේ
යලි එන්න රිදවන්නෙ නෑ ආයෙ කිසිදාක මා ඔයා
මා දමා යන්නෙපා
මගෙ නොවී ඉන්නෙපා
මා දමා යන්නෙපා

කොතරම් කලාද ආදරේ
තරහින් ඇයි තව මා කෙරේ
හිත මාගෙ වැලපෙන්නෙ සිහි කරලා ඒ මතක හැමදා
මා දමා යන්නෙපා
මගෙ නොවී ඉන්නෙපා
මා දමා යන්නෙපා

දින දින ගතවෙන හිත හිත ඔබ ගැන
මුළු රැ ලතවෙනවා මා
මතකය සිහි වෙන හැම හැම වරෙම
තනියම වැලපෙනවා මා
ඔබ ලග නැති විට කකියන හදවත
තවමත් විදවනවා
හැම රැ සිහිනෙක ඔය රුව මව මව
මගෙ හිත දුක් වෙනවා
මා ලග සිටි ඒ කාලයේ
නැ මා ඔබෙ හිත රිදවුයේ
මට නේද ඔය දෑත හිමි වෙන්නෙ පවසන්නකෝ ඔයා
මා දමා යන්නෙපා
මගෙ නොවී ඉන්නෙපා
මා දමා යන්නෙපා

කොතරම් කලාද ආදරේ
තරහින් ඇයි තව මා කෙරේ
හිත මාගෙ වැලපෙන්නෙ සිහි කරලා ඒ මතක හැමදා
මා දමා යන්නෙපා
මගෙ නොවී ඉන්නෙපා
මා දමා යන්නෙපා
මගෙ නොවී ඉන්නෙපා
මා දමා යන්නෙපා


Enjoy & Stay Connected With Me For More Videos !! -------------------------------------------
#dukawadihindalu #shehanudesh #newsong #lyricssong #skmusic_

コメント