Hip Hop Wattuwa 2 Lyrics Video | වාට්ටුව 2 | Big Doggy feat.Maliya | Lyrics Com Lk | Padanama

19607 __________

Hip Hop Wattuwa 2 Lyrics Video | වාට්ටුව 2 | Big Doggy feat.Maliya | Lyrics Com Lk | Padanama

Written and Performed By | Big Doggy, Maliya
Music Produced By | TreamX
Mixed & Mastered By | Juda (Canada)
Lyrics Video By | ‪@LyricsComLK‬

Lyrics :-

Maliya:
මොකද වෙන්නෙ කොළඹ
Welcome to පදනමෙ වාට්ටුවට
සෙල්ලම් නෑ මිසී එනවා 6ට
බෙහෙත් දෙනවා ඇවිත් තිතට
මුලින්ම බෙහෙත් දෙන්නෙ හිතට
පස්සෙ ඉතුරු දෙකයි එකට
අන්ධකාරයි රෑ එළි වෙනකන් ලේසර් එළි වටේම
වාට්ටු අංක 01-14
මලියයි යාළුවො ටිකයි මෙතන තමයි කරලා ඉන්නෙ නතර
God Tier ලෙඩ්ඩු ඇතුලෙ
ගෝතයෝ එලියේ
දීපන් වතුර
පෝලින් ගැහිලා focus කරන් ඉන්නෙ හිලෙන් දාන යතුර
බලන් ඉන්නෙ මුට්ටියෙ කිරි
යන්නෙම නෑ උතුර
ඌ කුට්ටි කුට්ටී ගත්තා
උඹලට ඉතුරු වෙන්නෙ පතුර
හතුරා කියලා පෙන්නුවෙ
බලන් උඹෙ අතට දෙන්නෙ කතුර
බැලු බැලු අත බලන් ඉන්න එපා යකෝ මතුර මතුර
උඹලට හරි යනකොට නිදි මත මට එනවා අතරින් පතර
ඔක්කොම (Censored) දාර බයියො එකමුතු කලා පදනමෙ කුණුහපර
උඹලා (Censored) වැඩ කරලා ඉවර උනාම කරපං papers සතර
පුංචි කාලේ ඉවර වෙලත් මොකද (Censored) තාම ගෙදර
දොස්තර බෙහෙත් දෙනවා ඉවෙන්
Nurseලා ගන්නෙ නෑ මනු ලොවෙන්
මගේ වාට්ටුවෙ sponge bath දෙන්නෙ කොළඹ කෙල්ලො දිවෙන්
Dedicated nurse කෙනෙක් ලෙඩෙක් ගානෙ ලෙඩ්ඩු සුවෙන්
එළි වෙනකොට nurseලා මාරැ වෙලා කොල්ලො ඉන්නෙ දුකෙන්
අල්ලපු වාට්ටුවල කබර (Censored) ඩිස් කරනවා අම්බානක
බාර් එකට බාර් එකක් second වෙන්නැති bars මා ලග
බාර් අල්ලන් දෙන bars ලිව්වෙ bar එකේ මාකොල
මලියා වගේ රැපක් ගහපන් පුලුවන්නම් චාමර
උඹලා බඩ සෝලි හාමතේ
මලියා රස්තියාදු පදනමේ
අපි බැස්ස ගමන් කොළඹ කොල්ලො පෙන්නන්නෙම ආදරේ
ගෝස්තිය ඉන්නවා තව්තිසාවෙත්
Representing 12 බෝඩරේ
කරනවා බොල සදා සොත්තී
පස්සෙ බවන්තුතේ
Welcome to the වාට්ටුව
මේක උඩම තට්ටුව
පුංචි මලිත්ගෙ ග්‍රහයා
පදනම තමයි ආණ්ඩුව
අකුරෙන් අකුර කියලා දෙන්නම්
කොළඹ කරන රන්ඩුව
Doggyයා කිව්වා 100ක් ගහන්න එපා
මැදින් කපපන්
බම්බුව

Big Doggy:
ජනෙලයෙන් එලීය බැලුවා, ලෙඩ්ඩු ඇවීත් පොලීමේ
නමක් ඇතත් නැතත්, ලියපන් ගත්ත වස වීස මේ පොරමේ
Half baked පොරණේ, කොල්ලෝ hustling බොඩීමේ
එලීය ඇතුල කීයලා නෑ කරුමේ දෙපැත්තටම දොළනේ

ගම පුරාම search ... රොගීයෝ තනී බීශනේ
Neat දාලා ශොට් දෙකයී, වාට්ටුවම සීරුවෙන්
MBBS පෙරීයමුල්ල, IRC ....මහ වීදීයෙන්
ඩොකා බෑගැලා ඉන්නේ රොකට් එකෙන් නර්ස් ඉන්නේ බීතීයෙන්

කොල්ලෝ සීක් එකේ දපනේ දාලා ඇදං බදං,
කෙල්ලෝ කීක් එකේ ලයීන ඇදලා, අමත පදං
වීසීට් එකට ආපු කදං,පලං ඇදලා නාග සලං
පදං වෙච්ච වදං, ගොතයෝ යන්නේ කං අඩී දෙකම
පලං

එස්කො බාර් එලීයේ....එක් බාර් ඇතුලේ
මලීයා බාර්ස් ගාන කීයපං, ලයීං තද බද මේ පපුවේ
මල නොතලා රේනු ගත්තා ගැට නෑ මචං පතුලේ
ලෙඩා සැපේ ඉන්න මීසී ඇවීත් සුරේ දාලා වතුරේ

පොලීමේ මෙඩීකල්, prescribed clinical
වට්ටොරුව දෙන්නම් වීශ chemical,
ලෙඩා ICU ,situation critical
ඩොකා ෆුල් ෆීසීකල්, barz ලිරීකල්

සීංහල සීලබස්,හැඩ වැඩ සීලබල්ස්
වාට්ටුවේ සාත්තුව original,මීරකල්
රැප් ජොතී swag කවදත් untochable
Unmatchable ( Swich )

ඉන්නම් මම කරුවලේ, ගහං ඔලුව කලු ගලේ
එකට ඉදලා අපීව කපපු එවුන් නෑ මේ වාට්ටුවෙ
හයීය බලපං සැටලීමේ, කැටයං නෑ පදනමේ
මාත් ඉන්නේ පික් එකට රීච් වෙලා ජඩ කමේ

බර දන්නවා ටක්කෙට මචං අත නොගැවට යකඩෙ
පස් උනත් මහ පොලවේ, ලිව්වා උසම තැනක මතකේ
පීච් එක ඉම්බා කොල්ලා ගහලා සනා වගේ ගහලා ශතකේ
කීයපන් ඩොගී දක්ශයා දවසක ඇවීලෙද්දී චීතකේ

Wel com to the wattuwa, මෙක උඩම තට්ටුව
හතර වෙටෙන් ලෙඩ්ඩු බැහැලා ඩොකා දුන්නා සාත්තුව...x 2

©All credits go to the owners. This Video Is Purely for Entertainment and Educational purposes only. If the Artists have an issue with the song or picture we've used in the video Please Contact us and the video will be taken down immediately [ lyricscom.lk@gmail.com ]

#sinhalanewsongs #sinhalasongs #LyricsCom #tiktok
#LyricsComLk #LyricsComLK #aluthsindu #tiktok #fypシ #fyp
#SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #HipHopWattuwa2 #BigDoggy #Maliya #TreamX #JudaCanada #SriLankanHipHop #වාට්ටුව #LankanMusic #හිලෙන්දාන් #පදනම #සිංහලවට්ටුව #OriginalMusic #SriLankanArtists #සුරේදාලා #බිග්ඩොගි #මොස්ත්කා #WattuwaMusicVideo #SriLankanRap #කොලඹ #ලෙඩ්ඩුව

コメント