Kiyaapan Karaoke - Anushka Udana Ft. Chamath & Yasho | Wasthi Productions

123 __________

Kiyaapan Karaoke | Wasthi Productions
Anushka Udana Ft. Chamath Sangeeth & Yashodha Adhikar


Lyrics:
නිවැරදි කළ නොහැකි නිසා මම
නිහඬව හැරුණා
නැතුවම බැහැ කියපු කෙනා නුඹ
මගහැර තිබුණා

මෙ මා මතකයෙ නැතුවාට
මගෙ ආලේ මතකම නෑද

මේ අන්දාරේ රැයේ
හෘදේ ගින්දරේ දැවේ
කියාපන් ඇයි නොගියේ මුලදීම

දුන්නු මන්දාසේ මගේ
ගත්තේ ඇයි ආයේ මෙසේ
කියාපන් මාගේ තිබූ වැරදීම

හිත නිවා ගනු බැරි නියා
නුඹ ඇවිලුව ගිනි රස විඳිමි මා
තනි වෙලා හුරු නැති නිසා
මම නෙතු නොපියා රැය වරණවා

මෙ මා මතකයෙ නැතුවාට
මගෙ ආලේ මතකම නෑද

මේ අන්දාරේ රැයේ
හෘදේ ගින්දරේ දැවේ
කියාපන් ඇයි නොගියේ මුලදීම

දුන්නු මන්දාසේ මගේ
ගත්තේ ඇයි ආයේ මෙසේ
කියාපන් මාගේ තිබූ වැරදීම

コメント