මම සින්දු අහන එක නැවැත්තුවා I Stopped Listening to Music #dadadvice
I gradually stopped listening to music and realised how much my attention span improved. If you are interested in learning about 'ear worms' you can check out this link:
https://www.kennedy-center.org/educat...
This is my personal opinion on music.
00:00 Intro
සිංහල සමාජය තුළ ඉස්ලාම් පිළිබඳව සැකයක් තියෙනවා. මුස්ලිම් මිනිස්සු කොහොමද හිතන්නේ? ඇයි ඒගොල්ලන් මේ දේවල් කරන්නේ වැනි ප්‍රශ්න මතුවෙනවා. මෙම වීඩියෝවල අරමුණ ඉස්ලාමයේ ඉගැන්වීම් නොදන්නා ප්‍රේක්ෂකයින් පිරිසකට කියා දීමයි. මගේ ආකල්ප, ලෝකය දෙස බලන විදිහ සහ විවිධ අවස්තාවන් වලට මුහුණදෙන විදිහ සියල්ලක්ම වගේ ඉස්ලාම් වලින් මට ලැබිලා තියෙනවා. මම ඔබට ඇරයුම් කරනවා විවෘත හදවතකින් ඉස්ලාම් දෙස බැලීමට. ඔබ ඉස්ලාම් පිළිපැදීමට අවශ්‍ය නැත. නමුත් ඒ පිළිබඳව දැනුවත් වීම ප්‍රමාණවත්ය.
#islam #sinhala #Muslim
01:09 Islam doesn't permit Music
02:22 #1 Ear worm effect
04:56 #2 Changing your attitude through deception
08:31 #3 Objectification of women, promoting sex, drugs
11:12 #4 No poetic value in lyrics
12:37 #5 Look at the lives of your artists
14:18 What do I listen to?
15:43 Overall message
IQ Labs covers a wide range of topics. Please check my playlists - I try my best to keep things organized. Check out my website!
https://www.iqlabs.edu.lk/
PhDs and Scholarships
• PhDs and Scholarships (Sinhala)
Research Advice
• Research Advice (Sinhala)
Communication Advice
• Communication Advice (Sinhala)
#ScienceTalks
• Science Talks by IQ Labs
Python for Scientists
• Python for Scientists
How I make these videos? Check this video:
• How to make Teaching Videos on YouTub...
My equipment:
• අපිට හරියන Graphics Tablet තෝරාගමු | ...
#PhDAdvice #SriLanka #Research #Sinhala #Science #Engineering #ResearchAdvice
コメント