Palu Mage Hitha | පාළු මගේ හිත (Lyrics) - Denuwan Kaushaka Ft. Shivon

9879 __________

Use Earphones For The Best Experience 🎧

▶ Song : Palu Mage Hitha (පාළු මගේ හිත)
▶ Singer : Denuwan Kaushaka Ft.Shivon
▶ Present by : ‪@skmusic_‬
▶ Original song :    • Palu Mage Hitha ( Full Song ) @Denuwa...  


📌💬Join Our Whatsapp Group-chat.whatsapp.com/FG8EiZqWyLEBpLUpxifSKz

This is not an official video
All Credits Goes To Original Artists

This version was not created for the purpose of making money or distorting it.
The main purpose is to bring the old songs that are lost from the new generation to the new generation as a different kind of creation.

Note: If the producer / photographer / artist has a problem with the song or picture we have used in the video, please contact us at ( skmusic.yt.lk@gmail.com ) The video will be removed


Lyrics -

පාලු මගේ හිත හොරකම් කරලා
ආදරෙයි කියලා ලං වූවා
අහම්බෙන් ඔබ මට හමු වූ දා
මගේ හිතත් හරි කලබල කෙරුවා
නෙතු පියන හැම තැන ඔබ රැඳිලා
ඉන්නවා වාගේ මට දැනුනා
මේ වාගේ කව්රුත් නෑ දැනිලා ආදරෙන් මගේ හදවත පිරුණා...

Rap:
ඉස්සර කියපු දේවල් මතකයි හැමෝම ගැන
ගස්සන් ගියෙ නුඹ තාමත් හිතේ ඇති රුව මතකයි
අතින් අල්ලන් නුඹ ආපු ගිය තැන අදටත් එහෙමයි
වෙනස් වෙන්නෑ ඒ ආදරේ නුඹ ගැන..
තනියෙන් මතකයි හිටියා එනකන් මං
නුඹ කිව්වා සත්තයි ආදරේ මියෙනකන්..
පාටකරා ඔයා මගේ හීනේ අඳුරු තැන්
ආදරේ කරනවා ජීවිතේ තියනකන්..

සුදු පාට ගව්මෙන් සැරසිලා
නුඹ දුටු දා හිනැහිලා
ඔබේ වෙන්න හිතුනා මට හැමදා
හුරතල් පැංචියේ මගේ ඔයා ..

ඔය ලස්සන රූපේ පැටලිලා
කල් ගෙව්නා නොදැනුනා
ලඟ ඉන්න මොහොතත් පාසා මා..
ඉපදෙනවා තේරුනා...


Enjoy & Stay Connected With Me For More Videos !! -------------------------------------------
#palumagehitha #SinhalaSindu #DenuwanKaushaka #SinhalaSongs2021 #skmusic_ #LyricsSong

コメント