The Train Song - Shafraz ft Samitha Mudunkotuwa | දුරක් ගෙවාගෙන දුක සැප අහගෙන | Lyrical Video
The Train Song - Shafraz ft Samitha Mudunkotuwa | දුරක් ගෙවාගෙන දුක සැප අහගෙන | Lyrical Video
Vocals - Shafraz ft Samitha Mudunkotuwa
Music - Iraj Weerarathna
Lyrics - Wasantha Duggannarala
♪ Song Lyrics:
දුරක් ගෙවාගෙන දුක සැප අහගෙන
කෝච්චියෙන් එන දිනක ගියපු ළඳ
ආත්ම ගතකොට පෙමක් පතා මම
අලිමංකඩ ලඟ ලතවෙන්නද තව //
එක දවසක් මම මරදානේ සිට
යාපනෙ පැත්ත බලා
ආතල් එකෙ යනකොට
මාර වැඩක්නෙ අනෙ මටනම් වුනේ
කෙල්ලෙක් නැග්ගනෙ මගෙ
Train එකේ
පොඩ්ඩක් ඇහුව මම එයාගෙ විස්තර
දැම්මනෙ මට එයා ලොකු නර්තන
අත ඇරියෙත් නෑ මම මගෙ රඟ
දන්න දෙමළෙන් මම දුන්න මගෙ හද
දුරක් ගෙවාගෙන දුක සැප අහගෙන
කෝච්චියෙන් එන දිනක ගියපු ළඳ
ආත්ම ගතකොට පෙමක් පතා මම
අලිමංකඩ ලඟ ලතවෙන්නද තව
මාත් ආස නෑ ප්‍රේමයෙන්
වෙන්වී පලා යන්න
කාත් කවුරුවත් නෑ ලඟින්
තල් අරණ ගිනි අරන්
මාත් ඉන්නෙ උන්මාදයෙන්
මට නැද්ද ආදරේ
කෝවිල ලඟ මල් වැලේ
පිච්ච සුවඳයි නුඹේ
දුරක් ගෙවාගෙන දුක සැප අහගෙන
කෝච්චියෙන් එන දිනක ගියපු ළඳ
ආත්ම ගතකොට පෙමක් පතා මම
අලිමංකඩ ලඟ ලතවෙන්නද තව //
වෙලාව නවයයි
කොච්චියෙ නැග්ග විතරයි
දැක්ක සුදු කෙල්ලෙක්
එයාගෙ Figure එක නියමයි
සුවඳයි රෝස මලක් වාගේ
හිත හොරකම් කලා මාගේ
So up goes
නම්බර් එක දෙනවාද
Galleface පැත්තට යං එනවාද
සිංහල තේරෙනවාද නගේ
ඔයා මොකද Confuse වෙලා වගේ
මාත් ආස නෑ ප්‍රේමයෙන්
වෙන්වී පලා යන්න
කාත් කවුරුවත් නෑ ලඟින්
තල් අරණ ගිනි අරන්
මාත් ඉන්නෙ උන්මාදයෙන්
මට නැද්ද ආදරේ
කෝවිල ලඟ මල් වැලේ
පිච්ච සුවඳයි නුඹේ
දුරක් ගෙවාගෙන දුක සැප අහගෙන
කෝච්චියෙන් එන දිනක ගියපු ළඳ
ආත්ම ගතකොට පෙමක් පතා මම
අලිමංකඩ ලඟ ලතවෙන්නද තව //
✅Subscribe to watch more: youtube.com/user/MEntertainmentsPL?sub_confirmatio…
Follow us🔗
▶Facebook - www.facebook.com/mentertainments
▶Instagram - www.instagram.com/MEntertainments.lk
▶Twitter - twitter.com/MEntertainments
▶TikTok - www.tiktok.com/@mentertainments.lk
▶Website : me.lk/
Enjoy and stay connected with us!
(C) 2025 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.
#mentertainments #memusic #music #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs
コメント