Mage Hitha Gawa Remix | මගෙ හිත ගාව BASS BOOST | Damith Asanka | GN MUSIC
🎧 Headphones Highly Recommended 🎧
!! All Credtis Goes Original Artists !!
Title : Mage Hitha Gawa
Artist : Damith Asanka
🔔 If Your Like This Video and would Like to see More Dont't Forget to Like ,Share, Subscribe and Hit The Bell For a Notification Of The Latest Video 🔔
Lyrics :-
මගෙ හිත ගාව දග දාපු මනමාළියේ
නුඹ ගිනි තියල මල් යහන කොහෙදෝ ගියේ
කෝ මට දුන්න ඔබෙ බොරු ආදරේ.
හෝ.හෝ.හෝ.
හෝ.හෝ.හෝ.
සදාකාලිකයි නම් ඔබ වෙන්ව යන්නේ නෑ
අනේ එහෙම නොවුනානම් තනිවෙන්නේ නෑ.
සදාකාලිකයි නම් ඔබ වෙන්ව යන්නේ නෑ
අනේ එහෙම නොවුනානම් තනිවෙන්නේ නෑ.
මගෙ පෙම් ලෝකෙ තනිවෙන්නෙ නෑනේ
හෝ.හෝ.හෝ.
හෝ.හෝ.හෝ.
මගෙ හිත ගාව දග දාපු මනමාළියේ
නුඹ ගිනි තියල මල් යහන කොහෙදෝ ගියේ
කෝ මට දුන්න ඔබෙ බොරු ආදරේ.
හෝ.හෝ.හෝ.
හෝ.හෝ.හෝ.
සිනා මල් කතාවෙන් රැවටී ගියා ඔබේ
තවත් මේ වගේ මා රැවටෙන්නේ නෑ අනේ.
සිනා මල් කතාවෙන් රැවටී ගියා ඔබේ
තවත් මේ වගේ මා රැවටෙන්නේ නෑ අනේ.
මාව අසරණ කළා ඔබෙ ආදරේ
හෝ.හෝ.හෝ.
හෝ.හෝ.හෝ.
මගෙ හිත ගාව දග දාපු මනමාළියේ
නුඹ ගිනි තියල මල් යහන කොහෙදෝ ගියේ
කෝ මට දුන්න ඔබෙ බොරු ආදරේ.
හෝ.හෝ.හෝ.
හෝ.හෝ.හෝ.
Listen to the ultimate bass boosted remix of "Mage Hitha Gawa" by Damith Asanka on GN MUSIC. Get ready to feel the beat and groove to this amazing song!
Get ready for a bass-boosted remix of "Mage Hitha Gawa" by Damith Asanka! Check out this awesome track by GN Music now!Get ready to groove with the bass-boosted remix of "Mage Hitha Gawa" by Damith Asanka on GN MUSIC! This remix will have you dancing all night long.
#remix #sinhalaremixsongs #bassboosted #chillremix #sinhalasongsremix #bassboostedsongs
#sinhalasongsremix #damithasanka #magehithagawaremix #magehithagawa #damithasankasongs #damithasanka #magehithagawa #cmbeatsremix #magehithagawaremix #magehithagawadagadapuremix #dnbeatsremix #sinhalaoldsongs #trap #මගෙහිතගාවදගදාපුමනමාළියේ #මගෙහිතගාව #මගෙහිතගාවදමිත්අසංක #මගෙහිතගාව(magehithagawa)|damithasanka|ykmusic #මගෙහිතගාවදගදාපුsongschords
コメント